Saturday, August 8, 2009

Village of Deraniyagala




cant read download the file then extract and paste to - control pannel --> fonts folder

මුලින්ම අපේ ගම ගන ලියන්න හිතුව..මොකද එක කවදාවත් මට අමතක කරන්න බැරිනිසා.

අවිස්සාවෙල්ලෙ ඉදල කෑගල්ල පාරෙ ඇවිල්ල දෙහිඕවිටින් හැරෙන්න ඕනි. එතන ඉදන් කි.මි. 14 තියනව.
ගම වටවෙල තියෙන්නෙ කදු වලල්ලකින්. ගම මැදින් දිය ඇලි, ඇලවල් කීපයක් ගලන් යනව. ඒවට ලගාවෙන්න තියෙන දුෂ්කර තාව නිසා හුගක් ප්‍රසිද්ධ නෑ.
ඓතිහසික වටිනා කම් ටියෙන දේවස්තාන පන්සල් හුගක් පිහිටල තියනව.දැරණියගල සුමනසමන් දේවලය ඉන් ප්‍රධානයි.

හුගක් මිනිස්සු කරන්නෙ තේ වවන එක.

facebook එකේ දැරණියගල group එකක් හදල තියෙන්නෙ.. මෙතනින් බලන්න පුලුවන්.

https://web.facebook.com/groups/deraniyagala/

ඔයාලගෙ අදහස් ලියන්න.

kosa.....

Wednesday, August 5, 2009

සිංහල බ්ලොග් 1ක් ලියන්න හුගක් අාසාෙවන් හිටියෙ....ටයිප් කරන්න ගිහාම තමයි වැඩෙ අමාරැව තේරුනේ....:)